යුද සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනකදී හුවමාරු කර ගැනීමට ගුවනින් ගෙන යමින් සිටි රුසියානු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබූ යුක්‍රේන හමුදා නිළධාරීන් 65 දෙනෙකු සිටි IL-76 වර්ගයේ රුසියානු හමුදාවට අයත් ගුවන් යානය 2024 ජනවාරි 24 වන දින රුසියානු ගුවන් සීමාවේ බෙල්ගොරොඩ් කලාපයට අයත් ඉහළ අහසේදී කියෙව් හමුදාව විසින් වෙඩි තබා විනාශ කළ බව මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් මෙරට රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
දේශීය පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක..
දොස්තර මාරු යළිත් අර්බුදයක.. GMOA විරෝධය..
"විශ්වාසභංගයෙන් ඇමති බේරගත්තාට වැඩක් වුණේ නැහැ" - චාමර සම්පත් දසනායක
පොල්තෙල් ආනයන සමාගම් 5ක් රු.මිලියන 2891ක් රජයට බදු පොලු තියලා..
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
තරුණියන් තරුණයන් වරදට පොළඹවන ඔන්ලයින් ජාවාරමක් එළියට..