"කෙසේ වෙතත් කිසිදු අපේක්ෂකයෙකු සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොමැති නිසා දෙවන තුන්වන මනාප ගණන් කිරීමද මැතිවරණ පනතට අනුව කළ යුතුයි.ඒ අනුව දෙවන තුන්වන මනා ගණන් කිරීමද අවසන් වන තුරු අවසන් ප්‍රතිඵලය නිකුත් නොකිරීමට මැතිවරණ කොමිසමක් බැඳී සිටිනවා.දෙවෙනි මනාපයේ ප්‍රතිඵලය කුමක් වුවත් අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණයට එය කිසිදු බාධාවක් වන්නේ නැහැ. මේ වන විට කිසිදු අක්‍රමිකතාවයක් සිදු වන්නේ නැහැ. මැතිවරණ කොමිසම මැතිවරණ නීතිය අනුව කටයුතු කරමින් සිටිනවා."
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවූ ප්‍රතිශතයක් හිමිවී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසීය. ඒ අනුව, ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් වන අනුර කුමාර දිසානායකට සහ සජිත් ප්‍රේමදාසට හිමිව ඇති දෙවන මනාප ගණනය කරන බව ඔහු සඳහන් කළේ ය.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..