මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දා ශ්‍රී ලංකාවේ 80 වැනි (2026 වර්ෂයට අදාළ) අයවැය කෙටුම්‍පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, නමුත් එම අයවැය ප්‍රකාශනයෙන් පසුව බොහෝ ආර්ථික විද්‍යා විශ්ලේෂකයින් තර්ක කරන්නේ, රටේ ආර්ථික අර්බුදකාරී තත්වයට හේතු සාධක වූ න්‍යායාත්මක සහ ප්‍රයෝගික මුලධර්ම තවදුරටත් මෙම අයවැය තුලින්ද පිළිබිඹු කරන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ ලබාදී තිබූ පොරොන්දු 1359න් එකක්වත් ජනාධිපති වී වසරක් සම්පූර්ණ වන විට ඉටුකර නොතිබූ බවත්, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ආණ්ඩුව පත්වී වසරක් ගතවී ඇතත් ආණ්ඩුව විසින් ඉටුකර ඇත්තේ ජනතාවට ප්‍රයෝජනයක් නොමැති පොරොන්දු කිහිපයක් පමණක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
දේශීය පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි
කතානායකට විශ්වාසභංගයක්..
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට සිරගත කෙරුණු භික්ෂූන්ට සිවුර අඳින්න ඉඩ දෙන්න.. - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය ඉල්ලති..
උතුම් අරහත් ධජය ගලවා ආණ්ඩුව කරගත්තේ බරපතළ ඓතිහාසික වැරැද්දක්.. - මිහින්තලා හිමි
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය රඳවා තැබීමේ ස්ථානයක් ලෙස ගැසට් කෙරේ..
නිල සංචිත වත්කම් සැප්: මාසයේදී 1.1% කින් පහළට..
ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..