එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද 2024 වාර්තාවට අනුව, මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින ප්‍රධාන ඉලක්කයන් බවට පත්ව ඇති බව අනාවරණය වේ. එම වාර්තාවේ සඳහන් වන්නේ මෙම රටවල් දෙක ප්‍රධාන මත්ද්‍රව්‍ය තොග හුවමාරු කිරීමේ ස්ථාන බවට පත්ව ඇති බවයි.
නොවැම්බර් පළමුවනදා බහරේනයේ පැවති 21 වන මනමා සංවාදයේදී අදහස් දක්වමින් ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් ඉරානය සහ වෙනිසියුලාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය කාලයේ දැක්වූ ප්‍රවේශයන් නොසලකා හරිමින් වොෂින්ටනයේ වෙනත් රටවල පාලන තන්ත්‍ර වෙනසකම් වෙනුවෙන් ලියවී තිබෙන ඉතිහාසය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ අවසන් වූ බව පැවසුවාය.
දේශීය පුවත්
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි
කතානායකට විශ්වාසභංගයක්..
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට සිරගත කෙරුණු භික්ෂූන්ට සිවුර අඳින්න ඉඩ දෙන්න.. - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය ඉල්ලති..
උතුම් අරහත් ධජය ගලවා ආණ්ඩුව කරගත්තේ බරපතළ ඓතිහාසික වැරැද්දක්.. - මිහින්තලා හිමි
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය රඳවා තැබීමේ ස්ථානයක් ලෙස ගැසට් කෙරේ..
නිල සංචිත වත්කම් සැප්: මාසයේදී 1.1% කින් පහළට..