ත්‍රිකුණාමලයේ මාළිමා මන්ත්‍රීගේ අභිලාෂ ඉටුකරන්න ගිහින් අන්තිමට අමාරුවේ වැටෙන්නේ වෙරළ සංරක්ෂණ නිලධාරීන් - විමල් කියයි
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ, ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයන් පිරිසක් දැනට බන්ධනාගාරගතව උපවාසයේ යෙදෙන පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන්ව බැහැදැක උන් වහන්සේ සමඟ සාකච්ජා කිරීම අද (16) උදෑසන ත්‍රිකුණාමලය බන්ධනාගාරයේදී සිදු කෙරිණි.
ඉන්පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා පැවසුවේ ජාතික ජනබලවේගයේ ත්‍රිකුණාමලයේ සිටින මන්ත්‍රීවරයා වෙරළ සංරක්ෂණ නිලධාරීන්ට බලපෑම්කර වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බවට පවසා, එම පනත උල්ලංඝණය කළ සියලු ආගම්වලට අයත් ස්ථාන සම්බන්ධයෙන් එකහා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක නොකොට නීත්‍යානුකූල පදනමක් තිබූ ත්‍රිකුණාමලයේ සම්බුද්ධ ජයන්ති විහාරය සම්බන්ධයෙන් පමණක් වෙරළ සංරක්ෂණ නිලධාරීන් ක්‍රියාත්මක වී ඇති බවය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..