ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
දේශීය පුවත්
ජනතාව සතයක් නොගෙන හැදූ සූර්ය බලය මාලිමා ආණ්ඩුව ව්‍යාපාරිකයින්ට විකුණලා.. - පුබුදු ජයගොඩ
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
වැලිකඩ සිටින නාමල්ගෙන් ජනපති අනුරට ලිපියක්..
සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, සිර ඇඳුමෙන් සිටිය යුතුයි.. - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක..
චීනයට මානව හිමිකම් පිළිබඳව දේශනා කිරීමට බටහිර රටවලට අයිතියක් නැහැ – චීනය
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
ඥානසාර හිමිගේ සිවුරු ගලවලා සංදර්ශන කරන්නේ කවුරු සතුටු කරන්නද?.. - දිලිත් ප්‍රශ්න කරයි..
ඉන්ධන හිඟයක්.. පෙට්‍රල් සහ ඩීසල් සඳහා දිගු පෝලිම්
ඥානසාර හිමි සිරගත කිරීම පිටුපස විශාල දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මකයි.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
සලේ අද පස්වරුවේ රෝහලෙන් නැවතත් සීඅයිඩීයට..