දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.
දේශීය පුවත්
ජනතාව සතයක් නොගෙන හැදූ සූර්ය බලය මාලිමා ආණ්ඩුව ව්‍යාපාරිකයින්ට විකුණලා.. - පුබුදු ජයගොඩ
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
වැලිකඩ සිටින නාමල්ගෙන් ජනපති අනුරට ලිපියක්..
සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, සිර ඇඳුමෙන් සිටිය යුතුයි.. - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක..
චීනයට මානව හිමිකම් පිළිබඳව දේශනා කිරීමට බටහිර රටවලට අයිතියක් නැහැ – චීනය
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
ඥානසාර හිමිගේ සිවුරු ගලවලා සංදර්ශන කරන්නේ කවුරු සතුටු කරන්නද?.. - දිලිත් ප්‍රශ්න කරයි..
ඉන්ධන හිඟයක්.. පෙට්‍රල් සහ ඩීසල් සඳහා දිගු පෝලිම්
ඥානසාර හිමි සිරගත කිරීම පිටුපස විශාල දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මකයි.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
සලේ අද පස්වරුවේ රෝහලෙන් නැවතත් සීඅයිඩීයට..