ගැසට් නිවේදනයක් ලෙස හදිසි අවස්ථා රෙගුලාසි සහ රනිල් වික්‍රමසිංහ මහතාට සම්මත කරගැනීමට නොහැකි වූ ප්‍රතිත්‍රස්ත පනත වෙනත් නමකින් මහජන සාකච්ඡාව සඳහා යොමුකළ ලේඛනයක් ලෙස ලේඛණ දෙකක් මේ වන විට ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති බවත්, මෙම ලේඛණ අධ්‍යයනය කිරීමෙන් සිනාසිය යුතුද, නැතිනම් හැඬිය යුතුද, එසේත් නැතිනම් හිසට වෙඩිතබාගත යුතුදැයි සිතාගත නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
යාපනය තිස්ස විහාරයට එරෙහිව උතුරේ දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් පැවැත්වූ විරෝධතාවය පිළිබඳව සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් කරුණු හෙළිදරව් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ගැසට් නිවේදනයක් ලෙස හදිසි අවස්ථා රෙගුලාසි සහ රනිල් වික්‍රමසිංහ මහතාට සම්මත කරගැනීමට නොහැකි වූ ප්‍රතිත්‍රස්ත පනත වෙනත් නමකින් මහජන සාකච්ඡාව සඳහා යොමුකළ ලේඛනයක් ලෙස ලේඛණ දෙකක් මේ වන විට ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති බවත්, මෙම ලේඛණ අධ්‍යයනය කිරීමෙන් සිනාසිය යුතුද, නැතිනම් හැඬිය යුතුද, එසේත් නැතිනම් හිසට වෙඩිතබාගත යුතුදැයි සිතාගත නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දේශීය පුවත්
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය රඳවා තැබීමේ ස්ථානයක් ලෙස ගැසට් කෙරේ..
නිල සංචිත වත්කම් සැප්: මාසයේදී 1.1% කින් පහළට..
ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..
සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර..
මාලිමාවේ පා.ම. චන්දන සූරියආරච්චි අත්අඩංගුවට..
තොරතුරු පිටට දෙන්න එපා කියලා රජයේ සේවකයින්ට තග දානවා.. අනුරාධපුරයේ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට නි. ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක යවපු ලිපියක් ගැන දුමින්ද නාගමුවගෙන් අනාවරණයක්..
ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වට පියවර ගන්නවා.. – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි..
කොටුව හිටපු මහෙස්ත්‍රාත් යළි සේවයේ පිහිටුවයි - සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්..
තුන්හුලස් නාලිකාවකුයි, ටින් එකක් වගේ නාලිකාවකුයි තියෙනවා මේ දවස්වල පෙන්නන්නෙම ජාත්‍යන්තර පුවත් විතරයි.. කොවිඩ් කාලෙ පෙන්නුවෙම පෝලිම් ප්‍රවෘති විතරයි.. - විමල්
මේ සිංහල රටේ වීරයෝ හදන්නේ උඹල නෙවෙයි අපි.. යටි උගුල් අටවන පරයන්ට කියන්නේ සිවුර ගලවල සුදු ඇඳුම් ඇන්දුවාට වීරයෝ මරන්න බෑ.. - ඥානසාර හිමිවෙනුවෙන් පෙළගැසුනු හිමිවරුන්ගෙන් දැඩි ප්‍රකාශයක්..