කොළඹ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගියේ 'ඔන්ඩැන්සෙට්‍රෝන්' නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉකුත් දා පැවසූ කරුණු සහ එම මාධ්‍ය හමුවේදී නිලධාරීන් පැවසූ කරුණු අනුව සනාථ වන්නේ මෙම මාධ්‍ය හමුව දේශපාලකයන්ගේ කුණු සේදීමට කෙරූ මාධ්‍ය හමුවක් බව යැයි වෛද්‍ය සෙනෙත් ගජසිංහ මහතා පවසයි.
රටේ සමස්ත දරු පරපුරටම බලපාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් කිසිඳු අධ්‍යාපන විශේෂඥයන්ගේ අදහස් විමසීමකින් තොරව, මූලික ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් කටයුතු කරමින් සිටින බවත්, මෙය දිට්වා ආපදාවටත් වඩා භයානක ප්‍රතිඵල ගෙන දෙන ක්‍රියාවලියක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දේශීය පුවත්
බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට සිරගත කෙරුණු භික්ෂූන්ට සිවුර අඳින්න ඉඩ දෙන්න.. - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය ඉල්ලති..
උතුම් අරහත් ධජය ගලවා ආණ්ඩුව කරගත්තේ බරපතළ ඓතිහාසික වැරැද්දක්.. - මිහින්තලා හිමි
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය රඳවා තැබීමේ ස්ථානයක් ලෙස ගැසට් කෙරේ..
නිල සංචිත වත්කම් සැප්: මාසයේදී 1.1% කින් පහළට..
ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..
සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර..
මාලිමාවේ පා.ම. චන්දන සූරියආරච්චි අත්අඩංගුවට..
තොරතුරු පිටට දෙන්න එපා කියලා රජයේ සේවකයින්ට තග දානවා.. අනුරාධපුරයේ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට නි. ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක යවපු ලිපියක් ගැන දුමින්ද නාගමුවගෙන් අනාවරණයක්..
ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වට පියවර ගන්නවා.. – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි..
කොටුව හිටපු මහෙස්ත්‍රාත් යළි සේවයේ පිහිටුවයි - සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්..