වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ සහ ජනාධිපති ආර්යාව සිලියා ෆ්ලෝරස් පැහැරගැනීම ඇතුළුව, වෙනෙසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව එක්සත් ජනපදය විසින් මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක සඳහන් වන්නේ සියලු ජාතීන්ගේ ස්වෛරී අයිතිවාසිකම් ආරක්‍ෂා කරන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බවයි.
නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය සමඟ අනුබද්ධිත බලගතු ගොවි සංවිධාන හයක්, ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් වෙනිසියුලාවට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් සිදු කරන ලද මිලිටරි ආක්‍රමණය මෙන්ම ව්‍යවස්ථානුකූලව තේරී පත් වූ ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් නීති විරෝධී හා සදාචාර විරෝධී ලෙස පැහැර ගැනීම දැඩි ලෙස හෙළා දැක තිබේ.
අගමැති හරිනි අමරසූරිය සමරිසි අයිතීන් පිළිබඳව දිගින් දිගටම කතා කළ බවත්, ඒවා ප්‍රවර්ධනය කරන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ අයෙකු බවත් එවැනි තැනැත්තියක් අධ්‍යාපන ඇමැති ධුරයේ සිටියදී විෂය මාලාවට සමරිසි වෙබ් අඩවි එකතුවීම පිළිබඳව ඇඟිල්ල දිගුවන්නේ අගමැතිවරියට බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
දේශීය පුවත්
ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..
සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර..
මාලිමාවේ පා.ම. චන්දන සූරියආරච්චි අත්අඩංගුවට..
තොරතුරු පිටට දෙන්න එපා කියලා රජයේ සේවකයින්ට තග දානවා.. අනුරාධපුරයේ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට නි. ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක යවපු ලිපියක් ගැන දුමින්ද නාගමුවගෙන් අනාවරණයක්..
ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වට පියවර ගන්නවා.. – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි..
කොටුව හිටපු මහෙස්ත්‍රාත් යළි සේවයේ පිහිටුවයි - සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්..
තුන්හුලස් නාලිකාවකුයි, ටින් එකක් වගේ නාලිකාවකුයි තියෙනවා මේ දවස්වල පෙන්නන්නෙම ජාත්‍යන්තර පුවත් විතරයි.. කොවිඩ් කාලෙ පෙන්නුවෙම පෝලිම් ප්‍රවෘති විතරයි.. - විමල්
මේ සිංහල රටේ වීරයෝ හදන්නේ උඹල නෙවෙයි අපි.. යටි උගුල් අටවන පරයන්ට කියන්නේ සිවුර ගලවල සුදු ඇඳුම් ඇන්දුවාට වීරයෝ මරන්න බෑ.. - ඥානසාර හිමිවෙනුවෙන් පෙළගැසුනු හිමිවරුන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
පොලිස් ප්‍රධානීන් පත්කිරීම් සම්බන්ධයෙන් ඇමති ආනන්දට චාමරගෙන් දැඩි ප්‍රහාරයක්..
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.