ඇඟලුම් අපනයනයෙන් මේ වසරේ ආදායම් ඉලක්කය සපුරා ගන්න බැරිවන ලකුණු!..
විදුලි ගාස්තු සියයට 25කින් පමණ ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය අධික ලෙස වැඩි වී ඇති නිසා 2026 වසරේදී ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නොහැකි වනු ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.
ඇනවුම් පහළ යාම: ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් දේශීය ඇඟලුම් නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින ඉල්ලුම සහ ලැබෙන ඇනවුම් ප්‍රමාණය අඩු වෙමින් පවතින බව එම සංසදයේ විධායක කමිටු සාමාජික ඉන්දික ලියනහේවගේ මහතා ප්‍රකාශ කරයි.
අපනයනයෙන් උපයන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් රජයට සහ විදුලිබල සමාගම් වෙත ගෙවීමට සිදුවීම මීට හේතුවයි.
මේ නිසා ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන ලක්ෂ තුනහමාරක් (350,000) පමණ වන සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීම් සහ ප්‍රසාද දීමනා ලබා දීම බරපතළ ලෙස දුෂ්කර වී ඇත.
පවතින මෙම අහිතකර තත්ත්වය හමුවේ ඉදිරියට ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යාම පවා දැඩි අභියෝගයක් වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..