කාර් සඳහා ආනයන බදු වැඩි කිරීමට පෙර මහා සමාගමක් ඩොලර් මිලියන 20ක ණයවර ලිපි ලබාගෙන..
ආණ්ඩුවට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකුට අයත් මහා සමාගමක් විසින් ආණ්ඩුව විසින් වාහන ආනයනය අධෛර්යමත් කිරීම සඳහා 50%ක අධිභාරය පැනවීමට පෙර වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 20ක ණයවර ලිපි බැංකු මගින් ලබාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම සමාගමට වැඩිකළ බදු ගෙවීමකින් තොරව වාහන තොගයම නිදහස් කරගත හැකිවේ. ඒ මගින් ආණ්ඩුවට විශාල බදු මුදලක්, එනම් දල වශයෙන් රුපියල් මිලියන 3500ක පමණ බදු මුදලක් අහිමිවන අතර එය සමාගමේ ලාභයට එකතුවනු ඇත.
කැසිනෝ සූදුවට සම්බන්ධ මෙම ව්‍යාපාරිකයා ආණ්ඩුවේ ප්‍රබලයන් සමීපව ඇසුරු කරන බව ප්‍රසිද්ධ කරුණකි. ඒ අනුව බදු ගැසීම පිළිබඳ තොරතුරු ඔහුට ලබාදී එසේ බදු වංචාවකට ඉඩ සැලසෙන ආකාරයට ක්‍රියාවලිය සැලසුම්කර ඇති බව තොරතුරු දන්නා බැංකු නිලධාරීහු පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..