
ඇල්පිටිය ප්‍රා. සභාවේ මාලිමා බලය පිහිටුවන්න සහාය දෙන්න මංජු නිශ්ශංක සූදානමින්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමට ජාතික ජන බලවේගය පක්ෂයට අවස්ථාව ලබාදීම සඳහා විදුලි බල්බය යටතේ තරග කර ජයග්‍රහණය ලැබූ ජාතික ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයාගේ සහාය ලබාදිය හැකි යැයි එම පක්ෂයේ නායක මංජු නිශ්ශංක මහතා පවසයි.
තම පක්ෂය රාජපක්ෂවරුන් හෝ වික්‍රමසිංහ පාර්ශ්වයන්වල පවුල් දේශපාලනය ප්‍රතික්ෂේප කරන බවත් ඔවුන් සමග සාකච්ඡා කිරීම ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් නිශ්ශංක මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
පක්ෂයක් ලෙස ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සහ මතවාද, ඇල්පිටියේ ජනතාව පිළිගෙන ඇති බව මන්ත්‍රීවරයකු පත්වීම තුළින් රටට පෙනී යනු ඇති බවත් එහි ජනතාවට තමා ස්තූතිවන්ත වන බවත් ඔහු කීය.
ජනතාව විසින් සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් සිටින බව ඇල්පිටිය ප්‍රතිඵල තුළින් දක්නට ලැබුණු බවත්, මෙය එළැඹෙන මහ මැතිවරණයේදී තවත් ඉදිරියට යනු ඇති බවත් ඔහු කීය.
– චමින්ද සිල්වා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
