
රටේ බලවත්ම දේශපාලකයන් ද?... ව්‍යාපාරිකයන් ද?... පරිපාලකයන් ද? - මිලින්ද රාජපක්ෂ පැහැදිලි කරයි
රාජ්‍ය බලය තිබූ දේශපාලන පක්ෂ තුළ වැඩ කිරීමේ දී අත්දුටු දෙයක් නම් දේශපාලකයා හැරුනු විට මෙම යාන්ත්‍රණය තුළ සිටින බලවත්ම කොටස් දෙක වන්නේ ව්‍යාපාරිකයන් හා පරිපාලකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා මහා මැතිවරණයට තරග වදින මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.
ව්‍යපාරිකයන් සහ පරිපාලකයන් ඉදිරියේ දේශපාලකයන් හැමවිටම අසරණ වන්නේ මැතිවරණ ක්‍රමය විසින් නිර්මාණය කර ඇති ඡන්ද ක්‍රමය මගින් බවත්, වැය කරණ මුදල මත සියල්ල රඳා පැවතීම නිසා ව්‍යාපාරික ජාලයක් මෙම දේශපාලකයන් පසුපසින් සිටිමින් තමන්ගේ වාසි අත්පත්කරගන්නා බවත් ඔහු සඳහන් කරයි.
දේශපාලකයන් බලයට පැමිණීමේ දී දැවැන්ත ව්‍යාපාරික ප්‍රජාවක් ද ඔවුන් පසුපසින් බලයට පැමිණෙන බවත්, ජාතික ජනබලවේගය පසුපසින් සිටින ව්‍යාපාරික ප්‍රජාව අන් කවර ව්‍යාපාරික ප්‍රජාවටත් වඩා සූක්ෂම සහ ප්‍රබල බවත් ඔහු මෙහිදී හෙළිකරයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
