රටේ බලවත්ම දේශපාලකයන් ද?... ව්‍යාපාරිකයන් ද?... පරිපාලකයන් ද? - මිලින්ද රාජපක්ෂ පැහැදිලි කරයි
රාජ්‍ය බලය තිබූ දේශපාලන පක්ෂ තුළ වැඩ කිරීමේ දී අත්දුටු දෙයක් නම් දේශපාලකයා හැරුනු විට මෙම යාන්ත්‍රණය තුළ සිටින බලවත්ම කොටස් දෙක වන්නේ ව්‍යාපාරිකයන් හා පරිපාලකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා මහා මැතිවරණයට තරග වදින මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.
ව්‍යපාරිකයන් සහ පරිපාලකයන් ඉදිරියේ දේශපාලකයන් හැමවිටම අසරණ වන්නේ මැතිවරණ ක්‍රමය විසින් නිර්මාණය කර ඇති ඡන්ද ක්‍රමය මගින් බවත්, වැය කරණ මුදල මත සියල්ල රඳා පැවතීම නිසා ව්‍යාපාරික ජාලයක් මෙම දේශපාලකයන් පසුපසින් සිටිමින් තමන්ගේ වාසි අත්පත්කරගන්නා බවත් ඔහු සඳහන් කරයි.
දේශපාලකයන් බලයට පැමිණීමේ දී දැවැන්ත ව්‍යාපාරික ප්‍රජාවක් ද ඔවුන් පසුපසින් බලයට පැමිණෙන බවත්, ජාතික ජනබලවේගය පසුපසින් සිටින ව්‍යාපාරික ප්‍රජාව අන් කවර ව්‍යාපාරික ප්‍රජාවටත් වඩා සූක්ෂම සහ ප්‍රබල බවත් ඔහු මෙහිදී හෙළිකරයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන