
බැඳුම් කර නිකුත් කිරීම ඇමරිකානු සිටි බැංකුවට... රනිල්ගේ ව්‍යාපෘති අනුර තවත් ඉදිරියට ගෙනියනවා - පුබුදු ජයගොඩ
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යාපෘතිය තවත් ඉදිරියට ගෙන යමින් ජාතික ජන බලවේග ආණ්ඩුව බැඳුම් කර නිකුත් කිරීම ඇමරිකානු සිටි බැංකුව නම් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ මෙම බැංකුව ලෝක ආර්ථික අර්බුදය 2008 වසරේ පැමිණි අවස්ථාවේ ඇමෙරිකානු ජනතාව ඉතා දරුණු ලෙස සූරා කෑමකට ලක් කල බවත් ජනතාවට වංචා කළ ආයතනයක් බවත් ය.
මෙම බැංකුව සහ සෛරීත්ව බැඳුම්කර මිලට ගන්නා ජාත්‍යන්තර සමාගම් අතර සෘජු සබඳතා ඇති බවත් එම බැංකුවේ නිලධාරීන් අදාළ සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩලවල ද සිටිනා බවත් ජයගොඩ මහතා පෙන්වා දෙයි.
මෙම ක්‍රියාව හරියටම නරියාට කුකුල් කූඩුව භාරදීමක් බවත් වේදිකාවේ එදා සිදු කළ කතා හා අද සිදුකරන කටයුතු සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ බවද පැවසූ ඔහු ශ්‍රී ලංකා රජය ගෝලීය ආර්ථික බූවල්ලන්ට වාසිදායක ලෙස තීන්දු තීරණ ගනිමින් ඇතැයිද චෝදනා කළේය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
