අනුර යන්නේ රනිල්ගේ IMF වැඩපිළිවෙළේම නොවෙයි ද?... ඉන්දියාවේ වටලෑම අහෝසි වෙලා ද?... තනතුරුවලට පත්කළේ හොරු නොවෙයි ද? - ඉන්ද්‍රානන්ද, ජනපති අනුරගෙන් අසයි
වර්තමාන රජය තනතුරුවලට නිලධාරීන් පත් කිරීම බොහෝ දෙනාගේ කලකිරීමට හේතු වී ඇති බව ජන අරගල සංන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පවසයි.
ජනතාව නව ආණ්ඩුව පත්වී මාසයක් යනවිට කලකිරීමට පත්වී ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙලම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන බවත්, ඉන්දියාවේ වටලෑම අහෝසිවී නැති බවත් ඒ මහතා පවසයි.
මේ වන විට මාලිමා කඳවුරේද ගැටුම් හටගෙන ඇති බවද, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්ව සිටි බණ්ඩාර මහතා අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක(පාලන) ලෙස පත්කර ඇති බව හා ඔහු විසින් පොහොට්ටුවේ ජගත් සමරවික්‍රමට කෝටි ගණනක් වටිනා ඉඩමක් පවරාදී ඇති බවද ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා හෙළිකරයි.
වත්මන් රජය යටතේ තනතුරුවලට නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් විමතියට හා කලකිරීමට පත්ව සිටින බවට ජාතික ජනබලවේගයේ ඇතැම් පාර්ශ්ව සඳහන් කරන බවත්, බස්නාහිර ආණ්ඩුකාර ලෙස පත්කළ පුද්ගලයා බදු හොරෙකු බවත්, මොනරාගල වැඩ තහනම් වූ ප්‍රාදේශීය ලේකම් ඌව ආණ්ඩුකාර වරයා ලෙස පත්කර ඇති බවත් ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති