උදය ගම්මන්පිල ඉදිරිපත් කරන වාර්තා සත්‍යදැයි සොයනවා වෙනුවට පණිවුඩකරුට වෙඩි තැබීම සුදුසු නැහැ - අජිත් පී. පෙරේරා (වීඩියෝ)
උදය ගම්මන්පිල මහතා ඉදිරිපත්කළ පාස්කු කමිටු වාර්තා දෙක ගෙන ඒම ප්‍රතික්ෂේප කළ නොහැකි බවත්, ඔහු ඉදිරපත් කර ඇත්තේ සත්‍ය ලෙසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ කමිටුවල නිර්දේශ නම් ඒවා පිළිගන්නවාද, ප්‍රතික්ෂේප කරනවාද යන්න අධිකරණමය කටයුත්තක් මිස ජනාධිපතිවරයාගේ හෝ මාධ්‍යවල හෝ වෙනත් පාර්ශ්වයක වගකීමක් නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන වාර්තා සත්‍ය දැයි සොයා බලා පණිවුඩය තේරුම්ගන්නවා මිස පණිවුඩකරුට වෙඩි තැබීම සුදුසු නැති බවත් ඒ මහතා පවසයි.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන බව වුවද අද ඔහු පවත්වාගෙන යන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතාගේම බදු ප්‍රතිපත්තිය බවත් ඒ මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන