රටේ ප්‍රශ්න විසඳී නැහැ... IMF හෝ ජාත්‍යන්තරයෙන් හෝ ණය දීම නැවැත්තුවොත් රට ඉවරයි - උවිඳු කියයි
රටේ ප්‍රශ්න විසඳී නැති බවත්, රටට එරෙහිව ඇති තර්ජන ද එසේම පවතින බවත්, ඒ සඳහා සබෑ උත්තර අවශ්‍ය වන බවත් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ ජෝ බයිඩන් නැතහොත් එංගලන්තයෙන්, ප්‍රංශයෙන් හෝ ණය දීම නතර කළ හොත් රටේ ආර්ථිකය ඉවර බවත් ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු වාර්තා ගම්මන්පිල එළියට දමයි... රවි සෙනෙවිරත්නට, ශානි අබේසේකරට අපරාධ චෝදනා (වීඩියෝ)
වතුකරයට දුන් රනිල්ගේ ඡන්ද ගුණ්ඩුව, "නව උඩරට ප්රඥප්තිය" ජනපති අනුර කරට ගනී - ජාතික සංවිධානවලින් චෝදනා
ඡන්ද අඩු දිස්ත්‍රික්කවල ඡන්ද වැඩිකර ගන්න ජෙහාන් පෙරේරා ගෙන් ජනපති අනුරට උපදෙස්
ජර්මානු යුද ටැංකි 44 කින් ‘සුපිරි රුසියානු හමුදාව’ පරාජය කළ හැකියි - විශ්‍රාමික එක්සත් ජනපද ජෙනරාල්වරු සිතයි
පාස්කු ප්‍රහාරය ගැන වාර්තා ප්‍රසිද්ධ කරන්න දුන් කාලය හෙට උදේ 10න් අවසන්... ප්‍රසිද්ධ නොකළොත් මම ප්‍රසිද්ධ කරනවා - ගම්මන්පිල යළිත් අභියෝග කරයි
මාලිමාවට ඔළු දෙකක් තිබෙනවා... ඔවුන්ට යා හැකි දුර ගැන අපි දන්නවා - මහාචාර්ය චන්න ජයසුමන කියයි (වීඩියෝ)
2025 අප්‍රේල් 30 වෙනකම් මේ රටේ වී සංචිත තියෙනවා... මහා පරිමාණ මෝල්හිමියන් කෘත්‍රීම සහල් හිඟයක් වෙළඳපොළේ නිර්මාණය කරලා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
හිස්බුල්ලා සංවිධානය තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළා- ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු
පාස්කු වාර්තා හෙට එළියට දානවා... 14 වසරක් මා හිරේ යවන්න ආණ්ඩුව සූදානම් වෙනවා - උදය ගම්මන්පිල
පුටින් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් සම්බන්ධයෙන් යුක්රේනයට අනතුරු අඟවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා සඟවන්නේ මාලිමාවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල වන නිසා - ගම්මන්පිල කියයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
මහාචාර්ය අනිල් ජයන්ත මැතිතුමනි; ජනතාව අන්දන විදිහට ජනපතිව අන්දන්න එපා - ජාතික සංවිධානවලින් ඉල්ලීමක්
හමාස් නායකයා මරා දැම්මා- ඊශ්‍රායලය පවසයි
ආහාර වර්ග කිහිපයකට බදු පනවයි
පළපුරුද්ද නැතිව පාර්ලිමේන්තුව ගෙන යන්න බැහැ... අසාර්ථක වුණොත් රට නැවත කඩා වැටෙනවා... නැවත පෝලිම් එනවා - හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්