මන්නාරමේ සමූහ මිනීවළවල් දෙකේ අස්ථි කොටස් අමෙරිකාවට
මන්නාරමේ සමූහ මිනීවළවල් දෙකකින් හමු වූ මිනිස් අස්ථි කොටස්වල සාම්පල් ඇමරිකාවේ ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාල රසායනාගාරය වෙත යවා කාබන් පරීක්ෂණයක් සිදුකිරීමට මන්නාරම අධිකරණය පසුගිය 16 දා අවසර ලබා දී තිබේ.
ඒ මන්නාරම සතොස වෙළෙඳ සැල අසලින් හා මන්නාරම තිරුකේතීස්වරන් ප්‍රදේශයෙන් හමුවූ සමූහ මිනීවළවල් දෙකෙන් ගොඩගන්නා ලද මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් වූ නඩු දෙක මන්නාරම අධිකරණයේදී විභාග වූ අවස්ථාවේදීය.
මෙම මිනිස් අස්ථි කොටස්වල ස්ත්‍රී-පුරුෂභාවය, කාලවකවානුව, මියගිය ආකාරය වැනි කරුණු අනාවරණය කරගැනීමට මන්නාරමේ හා ශ්‍රී ලංකාවේ ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා ඒවා ඇමරිකාවට යැවීමට නීතිඥයන් විසින් අධිකරණයෙන් කළ ඉල්ලීම සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ගෙන අති බවයි වාර්තා වන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාණ්ඩුවට පාරාවළල්ලක් විය හැකි සුරේෂ් සලේ.. - ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්..
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..