
ජනපති අනුරවත්, අගමැති හරිනිවත් අත්අඩංගුවට ගන්න පුළුවන් මට්ටමේ නිලධාරීන් CID එකේ ඉන්නවා - මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගෙන් අනාවරණයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති හරිණි අමරසුරිය අත්අඩංගුවට ගතහැකි මට්ටමේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින බව ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා අනාවරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින අත්තනෝමතිකව කටයුතු කරන බව කියන නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක් සිදුකිරීම දෙපාර්තමේන්තුවටම පැමිණි අවස්ථාවේ ජනමාධ්‍ය අමතමින් තරිඳු ජයවර්ධන මේ බව සඳහන් කළේය.
ආණ්ඩුව, පොලිස්පතිවරයා සහ වගකිවයුතු අංශ කිසිවක් නොදැන රටේ විමර්ශන යටයෑම්, කුමන්ත්‍රණ සිදුවීම් වාර්තාවන බවත්, පාස්කු ප්‍රහාරය වැනි අපරාධ සම්බන්ධයෙන් ස්වාධින ලෙස විමර්ශනය කිරීමට ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවක් පවතින්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දේශපාලන පත්වීම් ලද නිලධාරීන් වහාම මාරුකර යැවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
