නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්... පක්ෂ 29ක් ස්වාධීන කණ්ඩායම් 42ක් නම් දෙයි
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම අද (11දා) මධ්‍යහ්න 12.00ට අවසන් වෙයි.
නාම යෝජනා පත්‍ර භාර ගැනීම ඉකුත් 04 වැනිදා ආරම්භ වූ අතර එදින සිට ඊයේ දිනය දක්වා දේශපාලන පක්ෂ නාම යෝජනා පත්‍ර 29ක් හා ස්වාධීන කණ්ඩායම් 42ක් නාම යෝජනා පත්‍ර භාර දී තිබුණි.
මැතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී තිබූ කාලසීමාව ඊයේ (10දා) මධ්‍යහ්න 12න් අවසන් විය. ඒ අනුව ස්වාධීන කණ්ඩායම් 293ක් තරග කිරීමට ඇප මුදල් තැන්පත් කර තිබුණි. වැඩිම ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණයක් දිගාමඬුල්ල දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කර ඇති අතර එම සංඛ්‍යාව 42කි.
නාම යෝජනා පත්‍ර දහවල් 12.00ට භාර ගැනීම අවසන් කිරීමෙන් අනතුරුව නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරීමට පැයක කාලයක් හිමි වන අතර පසුව පිළිගත් නාම යෝජනා පත්‍ර තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං