රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්යක්ෂ DIG ධම්මික කුමාර
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ.
ඒ අනුව ඔහු අදාළ පත්වීමේ ලිපිය ලබාගෙන ඇති අතර එළැඹෙන සඳුදා දිනයේ දී එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික කුමාර මහතා නව අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා - ජනපති අනුර
මහින්ද, ගෝඨාභය, රනිල්, මෛත්‍රී මෙවර මහ ඡන්දයට නෑ... හිටපු කථානායකත් නෑ
IMF ක්‍රියාවලිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
මහ මැතිවරණය පවත්වන දිනය ගැටලු සහිතයි - මගී හිමිකම් සුරැකීමේ සංවිධානයෙන් ජනපති අනුරට ලිපියක්
තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මොස්කව් සූදනම් වෙයි!
බස්නාහිර නව ආණ්ඩුකාරයා පසුගිය කාලයේ ඩොලර් බිලියන 56ක් නීති විරෝධී ලෙස රටින් පිටට ගෙන ගොස් ඇති බව පුබුදු ජයගොඩ හෙළිකරයි... ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමටත් පොලු තියලලු
ටොන් 73ක බෝම්බ සහිත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරක යානා හිස්බුල්ලා බංකරයට පහර දෙයි
මැති, ඇමැතිලාගේ දුවල, පුත්තු පිටරට රජ සැප ගත්තේ මෙහෙමයි...
ඊශ්‍රායලය මැද පෙරදිග කලාපයේ කරනු ලබන ආක්‍රමණ වහා නැවැත්විය යුතුයි!- කියුබානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය
මහ මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ගේන්න යයි!
ජනපති අනුර අන්දන ජෙරම් මෙහෙයුම ඇරඹේ... (වීඩියෝ)
සෑම කෙනෙකුම එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි- රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්
දේශීය කර්මාන්ත රැකගැනීමට අසීරු වූයේ පෙර පැවති ආණ්ඩුවලින් පත් කළ ආර්ථික ඝාතකයන් නිසයි - පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදය කියයි (වීඩියෝ)
මැතිවරණ අල්ලසක් කියා පොහොර සහනාධාරය නැවැත්වීමෙන් ගොවිතැනට මාරක ප්‍රහාරයක් එල්ල වෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
අපේක්ෂිත බදු ආදායම නොලැබීමෙන් රාජ්‍ය ආදායම අර්බුදයකට යාමේ අවදානමක්... IMF මීළඟ වාරිකයත් අවදානමක
කූඨ ආනයනකරුවන් කිහිප දෙනෙක් විෂ තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට නිකුත් කරලා...