
මම ජීවත් වෙන්නෙ ඉඩම් විකුණමින්... අවුරුදු 9කින් පැන්ෂන් එක ලැබුනෙ නෑ... වාහන ටිකත් ගත්තොත් බස් එකේ යනවා - චන්ද්‍රිකා කියයි
තමන් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නාවිට බැංකු ගිණුමේ මුදල් නොතිබූ බවත් මේ වනවිට තමා ජීවත් වන්නේ ඉඩම් විකුණමින් බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු නවයක් තමන්ට විශ්‍රාම වැටුප ලබා නොදුන් බවත් ජනාධිපති ධුරයෙන් ගෙදර යනවිට තම බැංකු ගිණුම ඕවර් ඩ්‍රාෆ්ට්වී තිබූ බවත් සිය සේවක මණ්ඩලයේ පඩි ගෙවන්නේ ද තමා බවත් ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ ද තමාම බවත් ඇය සදහන් කරයි.
තමාට ලැබිලා තියෙන්නේ රජයේ ගෙයක් සහ වාහන 4ක් බවද තම ගමන් බිමන් වලට ජීප් රියක්, කාර් එකක් ද ආරක්ෂකයින්ට වාහන දෙකක් ද කාර් 4ක් ද ඇති බව ඇය පවසයි.
අවශ්‍ය නම් ඒවාද ගන්න යැයි පවසන ඇය, බස් එකේ ගන්න තමාට කිසි ලැජ්ජාවක් නැතැයි ද සදහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
