නව රජය මහජන අවශ්‍යතා සැලකිල්ලට ගිනිමින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා - මාලිමා ආර්ථික කවුන්සිලයේ ප්‍රධානී කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන කඩා කප්පල් නොකර ඉදිරියට ගෙන යාමට ජාතික ජන බලවේගය කටයුතු කරන බවත්, පසුගිය රජයේ ප්‍රවේශයට වඩා වෙනස් ආකාරයකින් වැඩසටහනේ කැපවීම් ඉටුකිරීමට කටයුතු කරන බවත් එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධානී මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය
පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් පසුගිය රජයන් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම ක්‍රියාත්මක කළත් නව රජය මහජන අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍ය ව්‍යවසායන් එකිනෙක සැලකිල්ලට ගනිමින් ප්‍රතිව්‍යුහගත කිරීම කරනු ඇතැයි මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසුවේය.
හෝටල් වැනි රාජ්‍ය ව්‍යවසායන් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සලකා බැලීමට වුවද නව රජය සූදානම් බව හෙතෙම ප්‍රකාශ කළේය.
පසුගිය රජය ඉටු කිරීමට ප්‍රමාද වූ හෝ ඉටු නොකළ නිර්දේශ කඩිනම් කිරීමට ද රජය සූදානම් බව මහාචාර්ය ජයන්ත මහතා පැවැසුවේය.
එයට රාජ්‍ය පාලනය පිළිබඳ නිර්දේශ මෙන්ම බදු පරිපාලනය පරිවර්තනය කිරීම පිළිබඳ නිර්දේශද ඇතුළත් වන බව ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
එසේම ප්‍රමාදයකින් තොරව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමට නව රජයට අවශ්‍ය බව ද මහාචාර්යවරයා පැවැසුවේය.
– සන්ඩේ ටයිම්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ