රනිල් හා බැසිල් ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමේ සාකච්ඡාවක?
ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් පොහොට්ටුව හා එජාප එකතු වී ඉදිරිපත් කරන අපේක්ෂකයා අන්ත පරාජයකට පත්වන බවත්, සජිත් හෝ අනුර ස්ථීරවම ජයග්‍රහණය කරන බවත් සියලු සමීක්ෂණ වාර්ථාවලින් හා බුද්ධි අංශ වාර්ථා වලින් රජයට දැනුම් දී ඇති හෙයින් රනිල් හා බැසිල් එකතුවී ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රහසිගතව සාකච්ඡා කර ඇතැයි සමාජ මාධ්‍ය හරහා වාර්තා වේ.
ජනාධිපති ක්‍රමය අහෝසිකර නැවත වෙස්මිනිස්ටර් ක්‍රමයට පවත්වන මහමැතිවරණයකදී පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් එවිට ඔවුන්ටද ලබාගත හැකි බවට ඔවුන්ගේ විශ්වාසය වී ඇති බවයි පැවසෙන්නේ.
එසේම ජනාධිපති ක්‍රමය අහෝසිකරන යෝජනාවකට ජවිපෙට, සජබට හෝ කිසිවෙකුට විරුද්ධ විය නොහැකි බවත්, අරගලයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේද ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බවත් ඔවුන්ගේ අදහස වී ඇතැයි හෙළිවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි