වෛද්‍යවරු විදේශ සේවා පුහුණුවට යාමේ දී එකඟවන බැඳුම්කරය හා සේවා ගිවිසුම අත්තනෝමතික ලෙස වෙනස් කරලා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා
වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි පුහුණුවේ අවසන් අදියර ලෙස විදේශ පුහුණුවට පිටත්ව යාමේදී එම වෛද්‍යවරුන් බැඳුම්කරයකට සහ සේවා ගිවිසුමකට එකඟ වී අත්සන් යෙදිය යුතු බවත්, මෙම බැඳුම්කරය සහ සේවා ගිවිසුම සකස් වන්නේ ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පදනම් කරගනිමින් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහෙත් පසුගිය දිනවල දී සංසරණය වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතික සේවා අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු විසින් නිකුත් කරන ලද ලිපිය හරහා තහවුරු වනුයේ, අත්තනෝමතික සහ කිසිඳු පිළිගත් ක්‍රියා මාර්ගයකින් තොරව ඔහු එම ගිවිසුම වෙනස් කර ඇති බව යැයි එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මෙබඳු අත්තනෝමතික තීරණ සහ ක්‍රියාවන් කිසිසේත් පිළිගත නොහැකි බවද, ගෙවුනු කාලය තුලදී 1500කට අධික විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් පිරිසක් මෙරට අහිමි වී ඇති අතර, තවත් වෛද්‍යවරුන් දහස් ගණනක් නුදුරු අනාගතයේ දීමරටට අහිමි වීමට නියමිත බවද එම සංගමය පෙන්වා දෙයි.
අදාළ නිවේදනය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි