ෂී යැන් 6 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාව දෙසට ගමන් අරඹලා - ඉන්දියාව කනස්සල්ලෙන්
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ෂී යැන් 6 (Shi Yan 6) නම් චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව මේ වනවිට ඉන්දින් සාගරයට පැමිණ ඇති බවයි.
ෂි යැන් 6 නමැති අදාළ චීන සමූද්‍ර පර්යේෂණ නෞකාව දිවයිනට පැමිණීම සඳහා වන අවසරය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී ඇති බව මීට පෙර පැවැසුවද පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කළේ ෂි යැන් 6 නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලෑමට අවසරදී නැති බවය.
කෙසේවෙතත් නෞකාව මෙරටට ඇතුළුවීම සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් නොදක්වන පසුබිමක ෂී යැන් 6 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ඔක්තෝබර් මස 17 සහ 18 ජනාධිපතිවරයාගේ චීන සංචාරය අතරතුරදී හෝ ඉන් පසුව මෙම නෞකාවට මෙරටට ඇතුළුවීමට අවසර ලබාදීම සඳහා තීරණය කරනු ඇති බවය.
ෂි යැන් 6 සමුද්‍ර පර්යේෂණ නෞකාව යනු භූ භෞතික ගවේෂණ සහ භූ කම්පන පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට සහ විශ්ලේෂණය කිරීමේ හැකියාවක් ඇති චීනයේ පළමු නවීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාව වන අතර, නාරා ආයතනය සඳහන්කර ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයත් සමග එක්ව සාගර විද්‍යා පර්යේෂණයක් සඳහා ජල නියැදි පරීක්ෂාවක් සිදුකිරීමට එම නෞකාව හා එක්වී කටයුතු කරන බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)