
කච්චතිව් ආපසු ඉන්දියාවට ගන්න තමිල්නාඩුව ජාත්‍යන්තර අධිකරණයේ නඩු දමන්න යයි
කච්චතිව් දූපත මුලින් අයත් වූයේ පැරණි රාමනාතපුරම් රාජධානිය පාලනය කළ පවුලට බවත්, එබැවින් එය ආපසු ලබා ගැනීම සඳහා ඔවුන්ට නෙදර්ලන්තයේ ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් ගොනු කළ හැකි බවත් තමිල්නාඩු අධිකරණ අමාත්‍ය එස් රෙගුපති පසුගිය දා ප්‍රකාශකර තිබේ.
මේ පිළිබඳව කරුණු වාර්තා කරන ඉන්දීය මාධ්‍ය පවසන්නේ කච්චතිවු දූපත සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට තමිල්නාඩු ආණ්ඩුව නුදුරදීම කටයුතු කරනු ඇති බව යි.
එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් මාධ්‍යවේදීන් අමතමින් රෙගුපති කියා ඇත්තේ, “අවුරුදු 10ක් බලයේ සිටි අගමැති මෝදි දැන් කච්චතිව් ගැන කතා කරන්නේ එය ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට උත්සාහ නොකරමින් බවත්, භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාන්ත සභාපති කේ. අන්නාමලෙයි දූපත පිළිබඳ අසත්‍ය තොරතුරු පතුරුවා හැර ඇති බවත් ය.
Ramnad royals can move international court to retrieve Katchatheevu, says Tamil Nadu Law Minister
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
