ක්ෂුද්‍ර මූල්‍ය පනත හකුළා ගනී... පනතින් ආරක්ෂා කරන්න හැදූ මූල්‍ය සමාගම්වල කෙරුවාව ගාමිණී වලේබොඩ හෙළිකරයි
ක්ෂුද්‍ර මූල්‍ය පනත පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත්, ක්ෂුද්‍ර මූල්‍ය පනත හරහා සිදුකර ඇත්තේ ලංකාවේ ගම්බද ජනතාවගෙන් ඉතා විශාල ප්‍රමාණයක් අර්බුදයට යැවීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
මහ බැංකුව යටතේ ලියාපදිංචි ප්‍රධාන මූල්‍ය සමාගම් 7ක් රුපියල් බිලියන 68 ක් පමණ ගම්බද ජනතාවට ලබාදී ඔවුන්ගේ කණකර ණය වාරික සඳහා ලබාගන්නා බවද, ආදිවාසී වැදි ජනයා පවා කොල්ල කෑ මෙම සමාගම් විසින් ජනතාවගෙන් අත්සන් ලබා ගත් මෙම ගිවිසුම් සාදා ඇත්තේ ඉංග්‍රීසියෙන් බවද ඒ මහතා හෙළිකරයි.
ලිංගික අල්ලස් ද මෙහි වාරික ගෙවීම සඳහා ලබාගන්නා බවත්, මෙම ආයතන 7 ආරක්ෂා කිරීමට ගෙන ආ පනත ගෙන ඒමට එපා යැයි පැවසූ බවත් සඳහන් කරන ගාමිණී වලේබොඩ මහතා, එම පනත හකුළා ගැනීමට කටයුතු කිරී සම්බන්ධයෙන් රජයට ස්තුති කරන බවද පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි