සමගි සන්ධානයට අත්සන් තැබීම හෙට
සමගි ජන බලවේග සන්ධානය කොළඹ ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී හෙට (අප්‍රේල් 5) පිහිටුවීමට සියලු කටයුතු සූදානම් බව සමගි ජන බලවේග පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු, මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
මේ අනුව නිදහස ජනතා සභාව නියෝජනය කරමින් ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය සමග නිල වශයෙන් සන්ධානගත වීමට අදාළ අස්සන් තැබීමක් හෙට සිදුවන බව ඔහු පවසයි.
මෙම සන්ධානගත වීම නිල වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පිරිස සති දෙකෙන් දෙකට පක්ෂයට එකතු කරගන්නා බවත් නව සන්ධානගත වීම් පිළිබඳ බිම් මට්ටමේ සිට ඉහළ තනතුරු දක්වා පක්ෂ සාමාජිකයන් ඉතාමත් උනන්දුවෙන් පසුවන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
දැනට සමගි ජන බලවේගය සමඟ එකතු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස තම පක්ෂය සමග ඒ ආකාරයෙන්ම සිටින නමුත් සන්ධානගත වීමේදී මූලික වශයෙන් නිදහස ජනතා සභාව සහ සමගි ජන බලවේගය අතර එකඟතා සහිත අවබෝධවලට මෙහිදී අස්සන් කරන බව ද ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්