රාජ්‍ය දේපළ විකිණිය යුතු නැතැයි කීම වැරදි මතයක් - එරාන් කියයි
රජයේ දේපළ විකිණිය යුතු නැතැයි කීම වැරදි මතයක් බවත්, රජයේ දේපළ ගැන සලකා බැලිය යුත්තේ අයිතිය ගැන පමණක් නොව එයින් ලැබෙන ප්‍රතිලාභය ගැනද සලකා බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ජනතාවට බොහෝ වත්කම් තිබෙන නමුත් ඒවායෙන් ප්රතිලාභ ලැබෙන්නේ නැති බවද ඒවායේ වගකීම්ද රජයට බාර ගන්නට සිදුවී ඇති බවද ද ඔහු පවසයි.
මැද පෙරදිග රටවල් ඇතිවල ඇති සම්පත් විකිණුවේ නැතිනම් එම රටවලට කිසිම වත්කමක් නැති බවද කී ඔහු අදටද ලංකාවේ පොස්පේට් නිධියක් ඇතත් එයින් කිසිම ප්‍රයෝජනයක් නැතැයිද පෙන්වා දෙයි.
රටේ වවන්නට පුළුවන් ආහාර වැවුවත් බැරි දේවල් පිටරටින් ගෙන්වීමටත් සිදුවන බවද පැවසූ ඔහු රටේ ආරක්ෂාව රඳා පවතින්නේ විදේශ ප්‍රතිපත්තිය බව මත බවද ඔහු සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ බැංකු සංශෝධන පනත් කෙටුම්පත් විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)