ඊළාම්වාදීන්ගේ නවතම කුමන්ත්‍රණය එළියට... බුදුන් වහන්සේ ලංකාවේ ඉපදීම කොටි ඩයස්පෝරාව ගෙතූ පට්ට බොරුවක් (වීඩියෝ)
ඊළාම්වාදීන්ගේ නවතම කුමන්ත්‍රණය හා බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනු බවට සංවිධානාත්මක පිරිසක් විසින් ප්‍රචාරය කරන මතවාදය ඊළාම්වාදී ඩයම්පෝරාවේ කොන්ත්‍රත්තුවක් බවට හෙළිකෙරෙන වීඩියෝවක් අන්තර්ජාලයේ නිකුත්ව තිබේ.
මෙම වීඩියෝවේ සඳහන් වන පරිදි අරියමග්ග නම් භික්ෂුවක් ලෙස පෙනීසිටින තැනැත්තා කොටි සංවිධානය හා සම්බන්ධ පුද්ගලයකු බවද වහරක අභයාලංකාර හා මීවනපලානේ ධම්මාලංකාර නොහොත් සිරිසේන හපුතන්ත්‍රි නමැත්තන් ද මෙම අරියමග්ග නම් චීවරධාරියාට කොටි ඩයස්පෝරාව විසින් පැවරූ කොන්තරාත්තුවේ කොටස් කාරයන් වන බවද මෙම වීඩියෝව මගින් හෙළිදරව්කර තිබේ.
නොර්වේ රාජ්‍ය කේන්ද්‍රකරගෙන බිහිවී ඇති අරිය කම්මට්ටාන නමින් හැඳින්වෙන සංවිධානයේ නිර්මාතෘවරයා වන අරිය මග්ග නමින් පෙනීසිටින චීවරධාරියා මෙම කුමන්ත්රණයේ දැවැන්ත චරිතයක් බවත්, එම චීවරධාරියාගේ ඉතිහාසය ගැනත් මෙම වීඩියෝවෙන් අනාවරණය කර තිබේ.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි