
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කීරීමේ උත්සාහය පිටුපස ඇති පාතාල ගේම් එක කීර්ති රත්නායක හෙළිකරයි... DIG ගෝලයකුගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින හරක් කටා සහ කුඩු සලිඳු ගේ මිත්‍රයන් 43ක් ගැන පසුගිය දා තොරතුරු අනාවරණය වූ බව මාධ්‍ය විසින් පළ කර තිබූ අතර, එම මිත්‍රයන් බොහෝමයක් පොලිසියේ ඉහළ සිට පහළට තනතුරු දරන නිලධාරීන් බව අනාවරණය විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු නිලධාරියකු වන කීර්ති රත්නායක මහතා විසින් අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත් වූ සාකාච්ඡාවක දී මෙරට පාතාලය සහ පොලිසිය අතර ඇති සබඳතා පිළිබඳව ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබේ.
කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඝාතන තැතක් සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍ය විසින් අනාවරණය කර තිබූ පසුබිමක හරක් කටා සහ කුඩු සලිඳු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණ පිළිබඳව අධිකරණයෙන් බරපතළ ප්‍රශ්න කීරීමකට ලක්කර ඇතැයි ද වාර්තා විය.
එමෙන්ම දැනට සේවයේ නිරත වී සිටින පොලිසියේ DIG වරයකුගේ ගෝලයකු සහ පාතාලයට සම්බන්ධ පුද්ගලයකු අතර සිදුවන හඬ පටයක් ද කීර්ති රත්නායක මහතා විසින් අදාළ සංවාදයේ දී හෙළිදරව් කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
