
දමිතා සහ සැමියා සොයා CIDය නිවසට ගිහින්... දෙන්නාම වහන්වෙලා
රංගන ශිල්පිණි දමිතා අබේරත්න හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.
බොරලැස්ගමුව පැපිලියන ප්‍රදේශයේ පිහිටි එම නිවසට ගියද ඔවුන් දෙදෙනා එහි නොසිටි බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
පුද්ගලයෙකු කොරියාවට යවන බව පවසමින් රුපියල් තිස් ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ඔවුන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කර තිබේ.
අදාළ චෝදනාවන්ට අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ලෙස දමිතා අබේරත්න හා ඇගේ සැමියා විසින් අධිකරණයෙන් කර ඇති අපේක්ෂිත ඇප ඉල්ලීමටද විරුද්ධ වන බව රහස් පොලිසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඇයගේ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
