
කථානායකගේ ප්‍රකාශයට අනුව ඔහු කියන භික්ෂූන්වහන්සේට සහ කතෝලික පූජකතුමාට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාව එල්ල කළ හැකියි - ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ කියති
කථානායකතුමා විසින් විශ්වාස භංගයට පසුව සිදුකළ ප්‍රකාශය අනුව ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිකම භාරගන්නා ලෙස භික්ෂූන් වහන්සේනමක් සහ කතෝලික පූජකවරයෙක් මෙන්ම විදේශ බලවේගයක් බලපෑම්කර ඇත.
ඊට අදාළ නීතිමය තත්ත්වය පිළිබඳව ලංකා ලීඩර් ජ්‍යෙෂ්ඨ නීතිඥයන් කිහිපදෙනෙකුගේ අදහස් විමසන ලදී.
නම සඳහන් කිරීමට අකමැති වූ ඔවුන් සඳහන් කරන්නේ කථානායකවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට නියෝග කළ හැකි බවය.
ඒ අනුව අදාළ භික්ෂුවට සහ කතෝලික පූජකවරයාට විරුද්ධව රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව එල්ල කිරීමට හැකියාව ඇත.
එසේම තමාට බලපෑම් කළ විදේශීය බලවේග කුමක්දැයි හෙළිදරව් කිරීමේ වගකීමක් කථානායකවරයාට තිබෙන බැවින් ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ හැකිය. රටම දන්නා පරිදි එම විදේශීය බලවේගය අමෙරිකානු තානාපතිනිය වන බැවින් වගකිවයුතු රජයක් ලෙස ඇය පිළිගත නොහැකි පුද්ගලයකු ලෙස ප්‍රකාශයට පත්කළ හැකිය.
කෙසේ වෙතත් අන්තර්කාලීන රජයක් පිහිටුවිය යුතු බවට අනුර කුමාර දිසානායක මහතා ද ප්‍රකාශකර ඇති බැවින් ඔහුගෙන් පවා ප්‍රශ්න කළ හැකි බව ඔවුහු සඳහන් කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
