යාපනය ජනාධිපති මන්දිරය අසල ඉඩම් මැනීමට ගිය මිනින්දෝරුවන්ට ගම්වාසීන්ගෙන් විරෝධය... මැනීම් නවතා ආපසු යයි
යාපනය කීරිමාලෙයි ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ ඉඩම් මැනීම සඳහා මිනින්දෝරු නිලදාරීන් පැමිණීමෙන් පසුව ගම්වාසීන්ගෙන් (26) දින එල්ල වූ විරෝධතාවක් හේතුවෙන් මැනුම් කටයුතු නවතා ආපසු යාමට මිනින්දෝරු නිලධාරීන්ට සිදුවිය.
යාපනය නාගරික සංවර්ධන අධිකාරිය විසින් නගර සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ කීරිමලෙයි ජනාධිපති මන්ද්රය අවට කලාපය සංවර්ධනය කිරීමේ අරමුණින් යුතුව අදාල ප්‍රදේශයේ මැනුම් කටයුතු සඳහා මිනින්දෝරු නිලධාරීන්ට සිදුකල දැනුම්දීමකට අනුව එම නිලධාරීන් අදාල ස්ථානයට ගිය පසු මෙම විරෝධතාවය එල්ල වී තිබුණි.
එහිදී විරෝධතාවයේ නිරත ගම්වාසීණ් වැඩිදුරටත් පවසා සිටියේ, මැනුම් කටයුතු සිදුකිරීමට නියමිත් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම්ද පවතින බැවින් ගම්වාසීන්ගේ ඉඩම් මෙලෙස මැනීමට දීමට නොහැකි බවයි.
පසුව මිනින්දෝරු නිලධාරීන් පැමිනි වාහනයටද බාධාකරිමින් විරෝධතාවයේ නිරත වීමෙන් පසුව එම ස්ථානයට පැමිණි කන්කසන්තුරෙයි පොලිස් නිලධාරීන් විසින් විරෝධතාකරුවන් සමග සහ මිනින්දෝරු නිලධාරීන් සමග සාකච්ඡා කරන ලදි.
පසුව මිනින්දෝරු නිලධාරීන් විසින් මැනුම් කටයුතු නවතා අදාල විරෝධතාවය පිලිබඳව අදාල බලධාරීන්ට දැනුම් දී ගටලුව විසඳීමෙන් පසුව නැවත පැමිනෙන බව පවසා එම ස්ථානයෙන් ඉවත් වීමට තිරනය කිරීමෙන් පසුව විරෝධතාවයද අවසන් විය.
– වන්නි රොමේෂ් මධූෂංඛ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්