
රුසියාවට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ශෝකය පළ කිරීමට දේශප්‍රේමි ජනතා පෙරමුණත් එක් වෙයි
රුසියාවේ මොස්කව් නගරයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබු අයවෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට සහ සමස්ත රුසියානු ජනතාවට ශෝකය පළ කිරිමට දේශප්‍රේමි ජනතා පෙරමුණ ඊයේ(26) එක්විය.
කොළඹ රුසියානු තනාපති කාර්‍යාලයේදි රුසියානු තානාපතිවරයා හමුවු නියෝජිත කන්ඩායම , ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරිමේදි රුසියාව ලබා දුන් සහය අගය කරමින් , දේශපාලන අරමුණු ළඟා කර ගැනීම සඳහා ත්‍රස්තවාදය යොදා ගැනීම ත්‍රස්තවාදයෙන් පීඩා විඳි රටක් ලෙස දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත්, අන්තවාදි රටවල් විසින් ත්‍රස්තවාදය බළල් අතක් ලෙස යොදා ගැනීම ලෝක සාමයට බාධාවක් බවත් මෙහිදී ප්‍රකාශ කළහ.
මේ අවස්ථාවට දේශප්‍රේමී ජනතා පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ දේශප්‍රේමි ජාතික බලවේගයේ සහෝදර සංවිධාන නියෝජනය කරමින් දුලාර ගුණතිලක සහ සංඛ අබේවර්ධන, කෝසල පත්තිනිගේ සහභාගි විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
