
රනිල්ට අනිවාර්යෙන් ඡන්දෙ තියන්නම වෙනවා... දැන්මම ටිකට් බුක් කරගන්න - අනුර කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කියයි (වීඩියෝ)
මේ වසරේ සැප්තුම්බර් මස 28 හෝ ඔක්තෝබර් මස 5 වැනිදා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම මේ ජනාධිපතිවරණය පවත්වන බවත් ජාතික ජනබලෙව්ගෙය් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ් මහතා මේ බව පැවසුවේ ඔහුගේ කැනඩා සංචාරයේ දී ජනහමුවක් අමතමිනි.
ඉතිහාසයේ තීව්‍රතම බෙදීම ඇති වන මැතිවරණය ද මෙය බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඡන්දය නොපැවැත්වීම සඳහා උත්සාහ දැරුවහොත් පසුදාම ඔහුට ගෙදර යාමට සිදුවන බවත්, ජනතාව ඒ වෙනුවෙන් දැනටමත් පෙළගැසී සිටින බවත් ඔහු පවසයි.
ජනාධිපතිවරණය සඳහා ටිකට් බුක්කරගෙන සිටින ලෙසත් ඔහු කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙහිදී පැවසීය.
2019 දී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලැබුනු ජනවරම රනිල් විරෝධී ජනවරමක් බවද එහෙත් අද ජනාධිපති පුටුවේ සිටින්නේ තමන්ට එරෙහිවම ලැබූ ජනවරමෙන් ජනපති පුටුවට ගිය රනිල් වික්‍රමසිංහ බවද අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
