රනිල්ට අනිවාර්යෙන් ඡන්දෙ තියන්නම වෙනවා... දැන්මම ටිකට් බුක් කරගන්න - අනුර කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කියයි (වීඩියෝ)
මේ වසරේ සැප්තුම්බර් මස 28 හෝ ඔක්තෝබර් මස 5 වැනිදා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම මේ ජනාධිපතිවරණය පවත්වන බවත් ජාතික ජනබලෙව්ගෙය් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ් මහතා මේ බව පැවසුවේ ඔහුගේ කැනඩා සංචාරයේ දී ජනහමුවක් අමතමිනි.
ඉතිහාසයේ තීව්රතම බෙදීම ඇති වන මැතිවරණය ද මෙය බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඡන්දය නොපැවැත්වීම සඳහා උත්සාහ දැරුවහොත් පසුදාම ඔහුට ගෙදර යාමට සිදුවන බවත්, ජනතාව ඒ වෙනුවෙන් දැනටමත් පෙළගැසී සිටින බවත් ඔහු පවසයි.
ජනාධිපතිවරණය සඳහා ටිකට් බුක්කරගෙන සිටින ලෙසත් ඔහු කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙහිදී පැවසීය.
2019 දී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලැබුනු ජනවරම රනිල් විරෝධී ජනවරමක් බවද එහෙත් අද ජනාධිපති පුටුවේ සිටින්නේ තමන්ට එරෙහිවම ලැබූ ජනවරමෙන් ජනපති පුටුවට ගිය රනිල් වික්‍රමසිංහ බවද අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි