
විජේදාස රාජපක්ෂ ඇමැතිකමෙන් ඉල්ලා අස්විය යුතුයි... නැතිනම් කාන්තා මන්ත්‍රී සංසදය විශ්වාස භංගයක් ගෙන ආ යුතුයි - ජාතික සංවිධාන කියයි
ළමා අපචාර ප්‍රචලිත කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පනත ජාතික සංවිධානවල විරෝධය නිසා මතුවූ ප්‍රබල සමාජ විරෝධය තුළ හකුලා ගැනීමට සිදුවුවද ඔහු විසින් ඉදිරිපත් කළ නිදහසට කරුණු ඉතා බොලඳ සහ වගකීම් විරහිත බවට සමාජයෙන් චෝදනා එල්ල වේ.
ඒ පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
" ඔහු කියන්නේ ආදරවන්තයන්ගේ ඉල්ලීම මත පනත සකස් කළා කියලා. ඔහුගේ මිත්‍ර සල්ලිකාරයන්ගේ පුත්තු එහෙම ඉල්ලීම් ඉදිරිපත් කළා විය හැකියි. එහෙත් එය සමාජය බිඳ වැට්ටවීමේ මහා න්‍යායපත්‍රයේ කොටසක්. ආයුර්වේද පනත මගින් ගංජා ප්‍රචලිත කිරීම සහ දැරිවියන් ගණිකා වෘත්තියට පෙළඹවීම සඳහා ප්‍රතිපාදන සැලසුවා. ඊළඟට සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම, ගබ්සා නීතිගත කිරීම. කාන්තා අයිතිය නාමයෙන් දරුපවුල් කඩා ඉහිරවීම ආදිය සදහා පනත් එනවා.
ඔහු මහා බෞද්ධයෙකු ලෙස වෙස්මුහුණක් දාගෙන තමයි මේ දුෂ්ඨ වැඩ සේරම කරන්නේ. දරුවන් ඉන්න සෑම දෙමාපියෙකුම ඔහුට ඉල්ලා අස්වන ලෙස බලකළ යුතුයි. ඔහු කරන්න හදන අපරාධය ඉතා බරපතළයි. දැන් බොහෝ සංගම්, ළමා ආරක්ෂක අධිකාරිය තම විරෝධය පළකර තිබෙනවා. එම ආයතනවල උපදෙස් නොතැකීම බරපතළ වරදක්. අඩුතරමින් කාන්තා මන්ත්‍රීවරියන් විසින් විශ්වාස භංගයක් ගේන්න ඕනේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
