
තිරක්කෝවිල් මූලික රෝහලේ අර්බුදයක්... GMOA වෛද්‍යවරුන් ඉවත් කර ගනී
පසුගියදා එල්ලවූ මැර ප්‍රහාරයක් නිසා අනාරක්ෂිත වූ තිරක්කෝවිල් මූලික රෝහලේ අර්බුදකාරී තත්ත්වයට බලධාරීන් මෙතෙක් විසඳුමක් ලබා නොදීමට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරුන් ඉවත්කර ගැනීමට පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම රෝහලේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවත් මේ හේතුවෙන් රෝහල් ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ වගකීම බලධාරීන් භාර ගත යුතු බවත් එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (25 දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
පසුගිය 11 දා තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසල් සිසුවකු මැරතන් තරගයක් අතරතුරදී මියයෑමත් සමඟ සංවිධානාත්මක පිරිසක් නොසන්සුන්තාවක් ඇති කරමින් රෝහලට පහරදී අලාභ හානි සිදුකර එහි වෛද්‍යවරුන්ට තර්ජනය කර තිබිණි.
එම සිද්ධියට සති දෙකක් ගතව ඇතත් වගකිවයුතු පාර්ශ්ව ඒ වෙනුවෙන් මෙතෙක් නීති පියවර නොගැනීමට විරෝධය පළ කරමින් අද (26 දා) උදෑසන 8.30 සිට කල්මුනෙයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයට අයත් රෝහල් සියල්ලේම වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
