News Category
From Date
To Date
Maximum Number of Result

මෛත්‍රීව වහාම අත්අඩංගුවට ගන්න - කාවින්ද CID යයි


පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතු බවය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"මේක රහසිගතව තියා ගත යුතු කාරණයක් නෙමෙයි. මේක අනිවාර්යයෙන් රටේ ජනතාව දැනගත යුතුයි. මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වෙලා තියෙන්නේ."

සම්බන්ධිත පුවත් | Related News

ඊශ්‍රායලය සමඟ එකඟ වූ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට ලෙබනන් හමුදාව සමඟ කටයුතු කරන බව හිස්බුල්ලා මහලේකම් නයිම් කාසෙම් ප්‍රකශ කර තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි.
වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත වාර්තාවන්ට අනුව රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ වර්ග තුන්සියකකට ආසන්න ප්‍රමාණයක් හිඟව පවතින බව අනාවරණය වේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව ඊයේ(29) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
වාහන ආනයනය කිරීමට යළි අවසර ලබාදීමේදි පළමු අදියරේදී බස් සහ ලොරි රථ ගෙන්වීමට අවසර හිමි වනු ඇතිබව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා පවසයි.
ලෝකයේ ඉමහත් ජනාදරයට පත් ABBA සංගීත කණ්ඩායම මෙරට පැමිණීම ශ්‍රී ලංකාවට විශාල ගරුත්වයක් බවත් එම පැමිණීම විශාල ජනතා ප්‍රසාදයට ලක්වන කාර්යයක් බව විදේශ හා සංචාරක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.
බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට සහාය දෙන පාර්ශ්ව විසින් නැවත බෙදුමිවාදී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ලිහිල් ප්‍රතිපත්තියට විරෝධය දක්වන බවත් සඳහන් කරමින් රණවිරුවකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සහ මහවිරු සැමරුම් හේතුවෙන් උද්ගතවී ඇති ගැටලු සම්බන්ධයෙන් රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවට රණවිරුවන් චෝදනා කරයි.
උතුරු පළාතේ ප්‍රදේශ රැසකම ඉතා උත්කර්ෂවත් ලෙස මෙවර මහවිරු සැමරුම් සිදුවූ බවට වාර්තා වන අතර, මෙම සැමරුම් සියල්ලේම පාහේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සංකේත, කොඩි සහ සලකුණු විශාල ලෙස භාවිතා වී ඇති අයුරුද දැකගත හැකිවිය.

ප්‍රධාන පුවත්

රෝහල්වල ඖෂධ වර්ග 300ක හිඟයක්

වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත වාර්තාවන්ට අනුව රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ වර්ග තුන්සියකකට ආසන්න ප්‍රමාණයක් හිඟව පවතින බව අනාවරණය වේ.

බෙදුම්වාදී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන පාර්ශ්ව සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැන ජනපති අනුරට විරෝධය දක්වමින් රණවිරුවකුගෙන් ලිපියක්

බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට සහාය දෙන පාර්ශ්ව විසින් නැවත බෙදුමිවාදී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ලිහිල් ප්‍රතිපත්තියට විරෝධය දක්වන බවත් සඳහන් කරමින් රණවිරුවකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

යුද්ධයෙන් මියගිය ඥාතීන් සැමරිය යුතුතේ නීත්‍යානුකූලවයි... ත්‍රස්ත සංවිධානයක් ප්‍රවර්ධනය කරමින් නොවෙයි - උවිඳු කියයි.... උතුරේ සරුවටම මහවිරු සැමරුම් සරුවටම සිදුවුනේ මෙහෙමයි (වීඩියෝ)

උතුරු පළාතේ ප්‍රදේශ රැසකම ඉතා උත්කර්ෂවත් ලෙස මෙවර මහවිරු සැමරුම් සිදුවූ බවට වාර්තා වන අතර, මෙම සැමරුම් සියල්ලේම පාහේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සංකේත, කොඩි සහ සලකුණු විශාල ලෙස භාවිතා වී ඇති අයුරුද දැකගත හැකිවිය.

රුසියාවේ නව මිසයිලය උල්කාපාතයක් සමඟ පුටින් සංසන්දනය කරයි.

රුසියාව නිෂ්පාදනය කළ නවීන ඔරෙෂ්නික් බැලස්ටික් මිසයිලයේ ප්‍රහාරක බලය උල්කාපාත ප්‍රහාරයකට සමාන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(28) ප්‍රකාශ කළේය. හයිපර්සොනික් වර්ගයට අයත් නව අවියට ශක්තිමත් ඉලක්ක වෙත සාර්ථකව පහර දිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයට පුද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ... චීන ආයෝජන 'සුදු අලි' නොවේ - කොළඹ චීන තානාපති මාධ්‍ය අමතමින් කියයි

ඇතැම් ‘පාර්ශව’ ආර්ථික තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව බාහිර බලපෑම්වලට හිස නොනැමිය යුතු බවත් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

ආපදා තත්ත්වය පහව යනවිට ලක්ෂ 3කට ආසන්න ගොවිබිම් ප්‍රමාණයක් විනාශ වේවි... ගොවීන්ට කඩිනමින් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් හදන්න - ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්

අයහපත් කාලගුණය හේතුවෙන් පළාත් ගණනාවක ගොවිබිම් සියල්ලම පාහේ ජලයෙන් යටවී විනාශ වී ඇති බවත්, කොළඹ සීතල කාමර ඇතුලේ සිටින ගොවිජන සංවර්ධන නිලධාරීන් දෙන දත්ත අමූලික බොරු බවත්, එම දත්ත මත පදනම්ව මාධ්‍ය ප්‍රකාශ සිදුනොකරන ලෙස නාමල් කරුණාරත්න ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

උතුරු සහ නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීමට විග්නේශ්වරන්ගෙන් අලුත් සන්ධානයක්

උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීම වෙනුවෙන් දෙමළ ජාතිකවාදී පක්ෂ සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක ජනාධිපති නීතිඥ සී.වී. විග්නේෂ්වරන් පවසයි.

මහ වැසි මැද ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චියේ...

උතුරු පලාතේ ප්‍රධාන මහවිරු සැමරුම මෙවරත් කිලිනොච්චිය කනපුරම් මහවිරු සුසාණ භූමියේදී ඊයේ (27) දින රාත්‍රියේ උත්සවාකාරයෙන් පැවතියේ අධික වර්ෂාපතනයක් හමුවේදී වීම විශේෂත්වයක් විය.

අයවැය ඉදිරිපත් කරන තෙක් IMF සිව්වැනි වාරිකය ප්‍රමාදයි - මහ බැංකු අධිපති කියයි

2025 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දෙන සිව්වැනි ණය වාරිකය ලබාදීම ප්‍රමාද වනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

පොහොර සහනාධාරය ප්‍රමාදයි... චෝදනාව පිළිගන්නවා... දවස් දෙකෙන් විසඳන්න බැහැ - නාමල් කරුණාරත්න

පොහොර සහනාධාරය ප්‍රමාද බවට එල්ලවන චෝදනා පිළිගන්නා බව කෘෂිකර්ම නියෝජ ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට මේ ජනවරම ලැබුනේ බෙදුම්වාදයට පක්ෂ වීමට නොවෙයි... රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමටයි - ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමගමේ, ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සංගමයේ සභාපති ජනක විජයපතිරත්න (වීඩියෝ)

වර්තමාන රජය තමන්ට ලැබුණු ජනවරම නිවැරදිව හඳුනාගත යුතු බවත්, බෙදුම්වාදයට පක්ෂව, රණවිරුවන් පාවාදීමට පක්ෂව ලැබූ ජනවරමක් බව ආණ්ඩුව සිතනවා නම් ඔවුන්ට වැරදී ඇති බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමගමේ, ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා පවසයි.

යහපාලන කාලයේදී වත් මෙවැනි ආකාරයෙන් මහවිරු සැමරුම් සිදුවුනේ නැහැ... ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙහෙම ද? - නීතිඥ මනෝජ් ගමගේ

විවිධ ප්‍රදේශවල මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සැමරීම පමණක් නොව එල්.ටී.ටී.ඊ ප්‍රභාකරන්ගේ උපන්දිනය පවා සමරනු දැකගත හැකි වූ බවත්, පොලිසිය ගොස් ප්‍රභාකරන්ගේ පීන්තූරය වැසූව ද එම නීතිවිරෝධී කාර්ය කළ පුද්ගලයන් එලෙසින්ම තම කටයුත්ත කරගෙන යන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන හරියටම කියන්න බැරිලු - සල්ලි අච්චු ගැසීම ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්

මුදල් අච්චු කිසිම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි.

ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවේ... රනිල්ගේ වැල්පාලමේම මේ ආණ්ඩුවත් යනවා නම් පුනරුදයේ නිර්මාතෘ රනිල් විය යුතුයි - විමල් වීරවංශ (වීඩියෝ)

පුනරුදය යනු යටත් විජිතකරණ නෂ්ඨාවශේෂ වලින් ගැලවීම බවත්, ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවන බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජනපති අනුරට හමුවෙලා තියෙන්නේ දෙකොනත් එක්ක මැදත් පත්තුවුනු විලක්කුවක්... ජනවරම නිවැරදිව කියවා නොගත්තොත් සියල්ල වෙනස් වේවි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ප්‍රභූ දේශපාලනය අවසන් කිරීමට මෙවර මහ මැතිවරණයේ දී ජනතාව මතවාදී ලෙස පෙළගැසී ඇති බවත්, 1977 පසු බිහිවූ පාදඩ ප්‍රභූන් පිරිසක් අත රටේ පාලනය පැවතීම මත රට ඉතා විනාශකාරී තැනකට ගමන් කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්

දෙමළ සමාජයේ කුල දූරාවලිය ඉතා ශක්තිමත් බවත්, යාපනයේ හින්දු වෙල්ලාල කුලය මෙම කුලවලින් ඉහළින්ම සිටින කුලය බවත් එස්. මනෝරංජන් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.