69 ලක්ෂයක ජනවරමට ආමන්ත්‍රණය කිරීමේ සුජාත අයිතිය අද හිමිව ඇත්තේ උත්තර ලංකා සභාගයට පමණයි - ගෙවිඳු කුමාරතුංග (වීඩියෝ)
'77න් ඇරඹි පරාධීන මාවතෙන් ගැලවීමට එකවව්!' යන තේමාව යටතේ අද(23) හවස 3 ට මහරගම තරුණ සේවා සභාවේ දී උත්තර ලංකා සභාගය මගින් පවත්වන රැළියේ මූලික අරමුණ වන්නේ රට විනාශකරමින් යන ගමන නැවැත්වීම සඳහා විකල්පයක් නිර්මාණය කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
69 ලක්ෂයක ජනවරමෙන් බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති තනතුර වෙනුවෙන් ආරාධනා කළේ එම 69 ලක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි කිසිවෙකුට නොවන බවත්, ඒයට හේතුව වූයේ ඒ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමයන්ට ඔහු අනුගත වෙමින් ලෝක බලවතුන්ට සහ රට පාවාදීමේ ක්‍රියාවලියට ඔහු යටත්ව සිටි නිසා බවත් ඒ මහතා පවසයි.
69 ලක්ෂයක ජනවරමට ආමන්ත්‍රණය කිරීමේ සුජාත අයිතිය අද හිමිව ඇත්තේ උත්තර ලංකා සභාගයට බවද, ඒ සඳහා මෙම රැළිය කැඳවන බවද ඔහු සඳහන් කරයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අලුත් ආණ්ඩුවේ ණය රුපියල් ට්‍රිලියනය පන්නලා - ගම්මන්පිල හෙළිකරයි
ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක නිළධාරියා කෝවිඩ් එන්නත් වංචාව සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට නියමිතයි!
මේ එකක්වත් අපි ගෙනාපු තෙල් නැව් නෙවෙයි... තෙල් මිල අඩු කරන්න බැරි ඒ නිසා - ජනපති අනුර
මහ මැතිවරණයේ දී මාලිමාවට 2/3 බලයක් ලබා දීම අනතුරුදායකයි - උවිඳුගෙන් අනතුරු ඇඟවීමක්!
මාලිමාවේ නිල මතය කියන්නේ මමයි... කවුරුවත් කියන මතවලින් වැඩක් නැහැ - චන්නගේ ප්‍රශ්නයට නලින්ද දුන් උත්තරය (වීඩියෝ)
ජනාධිපතිවරණයේ දී ඩඩ්ලි, අනුරට කෝටි දහයක් දුන්නා... රත්න සහල් අධිපති සජිත්ට කෝටි 50ක් දුන්නා - ඉන්ද්‍රානන්ද කියයි (වීඩියෝ)
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්ෂි විභාග කරන්න නියෝග
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්