
විශ්වාස භංග වලට පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම කරන්නේ සැබෑ ප්‍රශ්න යටපත් කරන එකයි- ජාතික සංවිධාන වලින් චෝදනාවක්
කතානායකට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පිළිබඳව ලංකා ලීඩ් ලීඩර් වෙබ් අඩවිය විසින් ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවා. ඒ අනුව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඉදිරිපත් කළ අදහස ඔහුගේ වචනයෙන්,
" පනතට අදාළව අධිකරණයේදී එකඟ වන සංශෝධන නොසලකා කාරක සභා අවස්ථාවේදී ආණ්ඩුවට උවමනා සංශෝධන ඇතුල් කිරීම ආරම්භ කළේ විජයදාස රාජපක්ෂ 2015 දී 19 වැනි සංශෝධනය සම්මත කළ අවස්ථාවේදීයි. එහෙම කරන්න හැකිවෙලා තියෙන්නේ අපේ රටේ ව්‍යවස්ථාවේ තිබෙන දුර්වලතාවය නිසයි.
මේ වෙලාවේ කතානායක අල්ලගෙන දවස් තුනක් තිස්සේ නටපු තොවිලයෙන් සිද්ධ වුනේ ආතුරයාගේ සැබෑ රෝග යටපත් කළ එක විතරයි. එට්කා ගැන කතාව, රණවිරුවන් පාවා දෙන සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ කතාව ඒ මගින් යටපත් කරල වෙන කතාවක් උඩට ගන්න ආණ්ඩුවට අවස්ථාව හදල දුන්නේ විපක්ෂය විසින්. විපක්ෂය බෝලය බෝලය උස්සල දෙනවා. මහජනයා අත්පුඩි ගහනවා. යටින් රට පාවා දෙන ක්‍රියාවලිය ඉදිරියට අරගෙන එනවා. කෙසේ වෙතත් කතානායක විසින් ගෝඨාභය හැංගුව කතාව එළිදරව් කිරීම අගය කළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
