
ළමා අපයෝජන ප්‍රවර්ධනයට පාර්ලිමේන්තුවට පනතක් - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම හෙළිකරයි (වීඩියෝ)
ළමා අපයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා පනතක් ගැසට්කර ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(20) දින පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ළමා අපයෝජනය මේ රටේ දැවැන්ත ප්‍රශ්නයක් බවත්, මෙරට වසරකට දහස් ගණනින් දරුවන් අපයෝජනයට ලක්වන බවත් මෙහිදී තිරාණගම මහතා හෙළිකළේය.
1995 වසරට පෙර මෙරට ළමා අපයෝජනයට දඬුවම් ලබාදෙන නීතියක් නොතිබූ බවත්, එකල සංචාරක ව්‍යාපාරය යටතේ පැමිණෙන විදේශිකයන් මුහුදුබඩ පළාත්වල ඇති පාසල්වල දරුවන් විශාල වශයෙන් ලිංගික අපයෝජනයට ලක්කළ බවත් ඒ මහතා අනාවරණය කළේය.
ඔවුන්ට දඬුවම් කිරීමට නීතියක් නොතිබූ පසුබිමක මෙම අපරාධය පෙන්වා දී තමන් සහ විවිධ පාර්ශ්ව දැඩි හඬක් නැගූ බවද, එහිදී සිදුකළ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස 1995 වසරේ අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත ගෙන ආ බවද ඒ මහතා මෙහිදී පැවසීය.
දැන් එම තත්ත්වය වෙනස් කරමින් සිදුකිරීමට උත්සාහ දරන මෙම ක්‍රියාවලිය හරහා ළමා අපයෝජන ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
