
ජාතික සංවිධාන එට්කා ගැන කියන්න කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට
"ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම - එට්කා අවසන් සැතපුම" කෘතිය පිළිගැන්වීම සඳහා ඊයේ දින ජාතක සංවිධාන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් මුණ ගැසී ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවට කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ඩිව් ගුණසේකර මහතා, පක්ෂයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ඇතුළු පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහභාගි වූ අතර, ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ සේනානායක යන මහත්වරු සහභාගි වූහ.
එහිදී අදහස් දැක්වූ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය වීරසිංහ මහතා සඳහන් කළේ මහජනයාට තොරතුරු වසන් කරමින් රහසිගත සහ අත්තනෝමතිකව එට්කා අත්සන් කිරීම ඉතාම නරක ආදර්ශයක් බැවින් ඊට දැඩි ලෙස විරුද්ධ වියයුතු බවය.
ජ්‍යෙෂ්ඨ නායක ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සියල්ලටම වඩා මූලික වියයුතු බව සහ එය අනතුරට ලක්කෙරෙන සියලු ගිවිසුම් සහ ක්‍රියාමාර්ගවලට කොන්දේසි විරහිතව විරුද්ධ වියයුතු බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
