
හර්ෂ ද සිල්වා කිරිපිටි ආනයන ජාවාරම්කරුවන් සමග ඩීල් එකක් ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ මුදල් කාරක සභාවේ සභාපතිවරයා වන හර්ෂ ද සිල්වා මහතා මිල සූත්‍ර කතාවක් ඉදිරියට දමමින් කිරිපිටි ආනයනකරුවන්ට නැවත වටයකින් බදු සහන ලබාදීමට ක්‍රියාකරන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.
ඒ මහතා මේ බව සඳහන් කරන්නේ කිරි ගොවීන් අමතමින් කරනු ලබන සාකච්ඡාවක දීය.
ඔහු සඳහන් කරන්නේ සෑම ආණ්ඩුවක්ම පාරිභෝගිකයාට සහන දීමේ නාමයෙන් කිරිපිටි ආනයනකරුවන්ට බදු සහන ලබාදී ඉන් කොටසක් කොමිස් ලෙස ලබාගන්නා බවයි.
සමාගම්වල අතිරික්ත ලාභය සහ දේශපාලකයන්ට ලබාදෙන කොමිස් බදු සහනයෙන් අඩු කළ විට පාරිභෝගිකයාට ලැබෙන්නේ ඉතා සුළු සහනයක් බව ඒ මහතා විසින් පෙන්වා දෙයි. නමුත් එසේ පාරිභෝගිකයා නාමයෙන් දේශපාලකයන් කොමිස් ගැසීමේ දී සිදුවන්නේ දේශීය කිරිපිටි කර්මාන්තය බිඳවැටී ගොවියාට ලැබෙන මිල අඩුවන බව ඔහු පෙන්වා දෙයි. එවිට ගොවියා අධෛර්යමත් වී දේශීය කිරි කර්මාන්තය බිඳවැටෙන විට නැවත වටයකින් ආනයන වැඩිවන විට දේශපාලකයින්ට ලැබෙන කොමිස් කුට්ටිය ද තවදුරටත් වැඩිවන බව ඒ මහතා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
