කෙහෙළිය ඇප ඉල්ලයි
රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන්ව ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් අද (15) කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා ඇප මත මුදා හැරීම ඊයේ (14) දින ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඔහු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
එම ඇප ආයදුම්පත තුළින් රඹුක්වැල්ල මහතා කියා සිටින්නේ, පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත සිටින තමන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මහෙස්ත්‍රාත්වරිය දුන් තීන්දුව නීතියට පටහැනි බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ එකක්වත් අපි ගෙනාපු තෙල් නැව් නෙවෙයි... තෙල් මිල අඩු කරන්න බැරි ඒ නිසා - ජනපති අනුර
මහ මැතිවරණයේ දී මාලිමාවට 2/3 බලයක් ලබා දීම අනතුරුදායකයි - උවිඳුගෙන් අනතුරු ඇඟවීමක්!
මාලිමාවේ නිල මතය කියන්නේ මමයි... කවුරුවත් කියන මතවලින් වැඩක් නැහැ - චන්නගේ ප්‍රශ්නයට නලින්ද දුන් උත්තරය (වීඩියෝ)
ජනාධිපතිවරණයේ දී ඩඩ්ලි, අනුරට කෝටි දහයක් දුන්නා... රත්න සහල් අධිපති සජිත්ට කෝටි 50ක් දුන්නා - ඉන්ද්‍රානන්ද කියයි (වීඩියෝ)
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්ෂි විභාග කරන්න නියෝග
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong