එට්කා අත්සන් කළාම දේවානන්දගේ මුඛ පූට්ටු වෙනවා
ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ධීවර කටයුතු කිරීමට ඉන්දියානුවන්ට අවසර දෙන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ප්‍රතික්ෂේප කිරීම උතුරේ ජනතාව විසින් අගය කරන බවට පළවූ වාර්තා පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ පිළිබඳව දැක්වූ අදහසයි.
" ඔහුගේ ස්ථාවරය අපිත් අගය කරනවා. එහෙත් ප්රශ්නය තියෙන්නේ එට්කා ගිවිසුම අත්සන් කළාට පසුව ශ්‍රී ලංකාවේ උතුරේ පමණක් නොව සමස්ථ සාගර කලාපයේ මහා පරිමාණයෙන් ධීවර කර්මාන්තය කිරීමට ඉන්දියානුවන්ට අවස්ථාව ලැබෙන බව ඔහුට නොතේරීමයි.
ලංකාවේ නීතිය අනුව පිටරට සමාගම්වලට ආයෝජනය යටතේ ඇතුළුවිය නොහැක්කේ වෙරළාසන්න කුඩා ධීවර කර්මාන්තයට පමණයි. ඒ අනුව එට්කා ගිවිසුම අත්සන් කළොත් ශ්‍රී ලංකාවේ ධීවරයන්ට සිදුවන්නේ ඉන්දියානු සමාගම්වල කුලීකරුවන් ලෙස වැඩ කිරීමට බව දේවානන්ද අවබෝධ කරගත යුතුයි"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ එකක්වත් අපි ගෙනාපු තෙල් නැව් නෙවෙයි... තෙල් මිල අඩු කරන්න බැරි ඒ නිසා - ජනපති අනුර
මහ මැතිවරණයේ දී මාලිමාවට 2/3 බලයක් ලබා දීම අනතුරුදායකයි - උවිඳුගෙන් අනතුරු ඇඟවීමක්!
මාලිමාවේ නිල මතය කියන්නේ මමයි... කවුරුවත් කියන මතවලින් වැඩක් නැහැ - චන්නගේ ප්‍රශ්නයට නලින්ද දුන් උත්තරය (වීඩියෝ)
ජනාධිපතිවරණයේ දී ඩඩ්ලි, අනුරට කෝටි දහයක් දුන්නා... රත්න සහල් අධිපති සජිත්ට කෝටි 50ක් දුන්නා - ඉන්ද්‍රානන්ද කියයි (වීඩියෝ)
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්ෂි විභාග කරන්න නියෝග
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong