
එට්කා වෙළෙඳ ගිවිසුමක් ලෙස පෙනුනත් මෙය භූ දේශපාලන න්‍යායපත්‍රයක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
එට්කා ගිවිසුම මතුපිටින් බැලූ විට හුදු වෙළෙඳ ගිවිසුමක් ලෙස පෙනුනද මෙය භූ දේශපාලනික න්‍යායපත්‍රයක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙරන නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක් වෙමින් ඒ මහතා පවසන්නේ මෙය තේරුම්ගැනීමට නම් මෙහි ඉතිහාසය හා පාර්ශ්වකරුවන් දෙදෙනා අතර ඇති අසමානතා වටහාගත යුතු බවය.
එට්කා ගිවිසුමේ අන්තර්ගතය ගත් කළ මෙය නිදහස් වෙළෙඳ ගිවිසුමකට වඩා පුළුල් ගිවිසුමක් බවද, මීට පෙර තිබූ නිදහස් වෙළෙඳ ගිවිසුම්වල අන්තර ගත වූයේ භාණ්ඩ සහ ආයෝජන පමණක් වුවද මෙම ගිවිසුමේ භාණ්ඩ නිදහස් වෙළෙඳාම, සේවා වෙළෙඳාම, ආයෝජන සහ විශේෂයෙන්ම පුද්ගලයන්ට දේශ සීමා හරහා පැමිණ සේවා සැපයීම හා රැකියා කිරීම යන ක්‍රියාවන්ට මෙම ගිවිසුමෙන් අවස්ථාව හිමිවන බව ද වසන්ත බණ්ඩාර මහතා පැහැදිලි කරයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
