
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවා තිබියදී රාජ්‍ය අනුබද්ධ බැංකුවක් සංචාරක හෝටලයක් තමන්සතු කරගෙන
පාර්ලිමේන්තුව හරහා පවතින නීති සංශෝධනය කරන තුරු, බැංකු සුදුසු අවස්ථාවලදී පරාටේ ප්‍රතිකර්මය භාවිත කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි.
බැංකු සංගමය එසේ පැවසුවද පෙරේදා (12) හිඟුරක්ගොඩ, ගල්කන්ද ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වෙන්දේසි කර තමන් සතු කරගැනීමට රාජ්‍ය අනුබද්ධ බැංකුවක් ක්‍රියාකර තිබුණි.
ඉදිකිරීම් අඩක් නිමවූ මෙම හෝටලයේ ඔප්පුව එම බැංකුවේ ඇපයට තබා එහි හිමිකරු රුපියල් ලක්ෂ 80ක ණය මුදලක් ලබාගෙන තිබුණේ 2019 වසරේදීය.
කෙසේවෙතත්, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය ඇතුළු තත්ත්වයන් හේතුවෙන් ණය මුදල ගෙවා අවසන් කිරීමට ඔහුට නොහැකි වීම නිසා බැංකුව එය වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව බැංකුව ඊයේ පස්වරුවේදී හෝටලයට රුපියල් ලක්ෂ 140ක ලංසුවක් තැබූවත් වෙනත් කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා හෝටලය තමන් සතුකර ගත්තේය.
පරාටේ නීතිය මාස 10ක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර ඇති පසුබිමක මෙය සිදුකිරීම සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු පළකරන්නේ දැඩි අප්‍රසාදයකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
